තම සමාගම සිය අනන්‍යතාව යටතේ ඖෂධ හා රෝග විනිශ්චය කිරීමේ මෙවලම් අපනයනය හා බෙදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වලංගු බලපත්‍රයක් ගත් සාමාජික සමාගමක් බව...
මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පියවර ගෙන තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා...
ගොතටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් නිවෙස් හිමියන්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ ඊයේ (19) නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබුණි. එහි...
“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. ජනාධිපති ලේකම් එන් එස් කුමානායක, යුධ...
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක්...
සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් “තෙල් සංස්ථාවේ සභාපතිවරයා පඩිය දෙගුණයකින් වැඩි කරගෙන...
ආනයනික සහල් ද සතොස හරහා අලෙවි කිරීම මේවන විට ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, සහල් මෙට්‍රික් ටොන්...
සහල් ආනයනය දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබේ. ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය. එම කාලය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ ‘ලංකා T10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ...