එප්පාවල පොස්පේට් නිධිය භාවිත කරමින් සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස...
අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරාබදු කොමසාරිස්...
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (18) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ මධ්‍යම පළාත්වලත්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙමස 22 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන අතල් බිහාර් වජ්පායි මහතාගේ අනුස්මරණ උත්සවය...
අදටත් ඉන්දියාවේ රැකියා නැති වෛද්‍යවරු ලක්ෂ 5ක් සිටින බවත්, එට්කා ගිවිසුම අත්සන් කළොත් මේ සියලුදෙනාට සැනින් ලංකාවට ඇවිත් රැකියා කරන්න අවස්ථාව ලැබෙන බවත් ජන අරගල ව්‍යාපාරයේ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) රාත්‍රී යළි දිවයිනට පැමිණ තිබේ. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන්...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන...
2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. එහිදී ඔහු සඳහන් කළේ මෙම...
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී අදහස්...
පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක...