මෙරටට මත්පෙති ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (16) දිනයේදී බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, 2020...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය. පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය...
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක්...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක...
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත. ඒ අනුව බ්‍රිගේඩියර් මැදගොඩ මහතා අද සිට සිය රාජකාරි ආරම්භ කළේය....
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල්ඩ් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කර් නමැත්තා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම...
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අද (16)...
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්තේ සිට අනුරාධපුරය...
වටවල ෂැනන් වතුයායේ සැරිසරන කඳුකර කොටියන් සිව්දෙනෙකු හේතුවෙන් එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ජිවිත දැඩි අවධානමකට ලක්ව තිබේ. වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පවසන්නේ තේ...