පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත්, සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා ගැනීමට හැකියාව තිබෙන...
ඉන්දියාවේ තෙදිනක නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. ජනාධිපති අනුර කුමාර...
2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27...
මේ දිනවල හැටන් ආශ්රිත ප්‍රදේශයන්හි මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසිය දැනුම් දෙයි. ඒ, මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුළ...
පාර්ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ඇත. මෙහිදී...
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව...
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතය. අද...
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව...
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පස්වරු 5.30ට පමණ නව දිල්ලි ගුවන්තොටපොළ වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය...