ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා...
කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා. හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු...
සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලබා නොදීම නිසා ලබන 26 සහ 27 යන දිනවල අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු තීරණය...
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර...
බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා...
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසිනි නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ...
පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ...
රුපියල් කෝටි ගණනින් අයථා ලෙස දේපොළ සහ වත්කම් උපයා ගත් බව කියන හිටපු කැබිනට් ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රජයේ ඉහළ පෙළේ නිලධාරින් රැසකගේ සැකකටයුතු බැංකු ගිණුම් සම්බන්ධයෙන්...
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත්කර ඇත. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්ත පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම්...
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බවට නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ...