හෙට (14) රාත්‍රි 7 සිට මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී...
මෙරට තුළ මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු...
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ(12) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ(12) ගනුදෙනු නිමාවේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14,000 සීමාව පසුකර යාමත් සමඟය. පසුගිය නොවැම්බර්...
මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක මහත්මියහට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබේ. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි...
දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ. ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය දීඝදන්තු...
ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්රදානය කිරීම ඊයේ (12) සිදුවිය. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර්...
අද (13) දිනයේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව...
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන...
තවමත් හඳුනානොගත් වෛරසයකින් සති දෙකක් තුළ ප්රජාතන්ත්රවාදී කොංගෝවේ පුද්ගලයින් 143ක් මියගොස් තිබේ. ඒ අතරින් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු...