අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඥාතීහූ පවසති. දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන...
ලංකා T10 තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතය. කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. අද...
අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ...
රජය මඟින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය දැනුම් දෙන්නේ උපරිම සහල්...
රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක...
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන්...
ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ...
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නිෂ්ප්‍රභ කලේය. ඒ, එම...
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන්...
විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ වැඩසටහන යටතේ එම නිශ්චිත කාලයේ දී වරින් වර විදෙස්ගත වූ පුද්ගලයන් හාරසිය දහනව දෙනකුගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් පන්කෝටි පනස්...