ගුරුවරුන් සඳහා පුහුණු සැසි සතිඅන්ත දිනවල හෝ පාසල් නිවාඩු කාලයේ පැවැත්වීමට නියෝග කිරීමට විරෝධය දක්වමින් ෆේස්බුක් හි සිදු කළ පළ කිරීමක් හේතුවෙන් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට...
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. මෙම ඩොලර් මිලියන 30 ක මුළු පහසුකමෙන් ඩොලර්...
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය 02 වනදා පැවති විරෝධතාවය අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු පාසල් සංවර්ධන නිලධාරින් 04 දෙනා ඇප මත මුදා හැර තිබේ. ඒ ඔවුන් අද කඩුවෙල...
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන්ට අදාළ සාකච්ඡාවන් අද (10) ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 2025 අයවැය ලේඛනය සකස් කිරීම...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...
මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද...
කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ප්‍රශ්නවලට කතානායකවරයාගේ නිසි වාර්තාවකින් අනතුරුව පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු සමග විදේශ අමාත්‍යවරයා...
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ.එල්.උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත පවසයි. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වශයෙන්...