හිඟයකින් තොරව වෙළෙඳපොළට, බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා...
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග...
වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට...
අද (09) සිට දෛනිකව පොල් ගෙඩි ලක්ෂ දෙකක් ලක්සතොස හරහා අලෙවිකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. එම පොල්...
ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් මේ වනවිට රට තුළ මතුව ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසයි. මීට පෙර ඖෂධ...
සිලෝන් ටී වෙළඳ නාමය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට රූපවාහිනී දැන්වීම් නිර්මාණය වෙනුවෙන් ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 174ක් හෙවත් කෝටි 17.4ක මුදලක් වියදම් කළත් එම දැන්වීම්...
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතරදී පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි වාර්තා වේ. මෙම...
පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට(10) දිනයට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි....
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත...