වාහන ආනයනය පිළිබඳ අද රටේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව තමා කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. මේ...
පසුගිය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැය වූ මුදල් ප්‍රමාණය මෙතෙක් හෙළි නොකරන අපේක්ෂකයන් මැතිවරණ නීතිය හැල්ලුවකට ලක් කරන අය විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එස්.රත්නායක...
පොලිස් ස්ථානාධිපතිවරු පනහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරි දිනවලදී ස්ථාන මාරු කිරීමට නියමිත බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි. පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කළේ මෙලෙස...
පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන...
ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර,...
මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ ‘කෝලිය’ නැමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබේ. මින්නේරිය, රොටවැව ඇල රක්ෂිත කලාපයේදී මිය ගිය කෝලිය...
ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි. ලුණු හිඟවීමේ අවදානමක්...