එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත.aඒ අනුව පළමු අවසන් පූර්ව තරගය...
සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු...
රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ. ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්එ හි අතිරේක අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී...
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ (05) මුද්‍රා තැබීය. මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ පසුගිය 03 වන දින පැවති...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ (05) පස්වරුවේ වැඩ භාර ගනු ලැබීය. එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන්...
නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් තිබේ. ඊයේ (05) රාත්‍රියේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ...
ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම ඊයේ (05 වැනිදා) ආරම්භ කළද කොළඹ ලංකා සතොස කොටුව ප්‍රධාන ශාඛාවට ලබාදී තිබුණේ පොල් ගෙඩි 200 ක් පමණි....
අද (06) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර...
අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වෙයි. 2025 වසරේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය...