කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ කම්හල මගින් ලබා දුන් ආහාර අනුභව කිරීමෙන් පසුව රෝගාතුර වීම නිසා මීගමුව මහ...
අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන, රජය සතු ගොඩනැගිලි තුළට ගෙනඒමට තීරණය කළ බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...
නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි....
මහවිරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදා...
රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ. ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත...
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වලට යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින්...
හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ සන්තකයේ තිබූ ප්‍රශ්නගත වාහනයකට අදාළ නඩුවේ එහි මුල් අයිතිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාගෙන් ලබා ගත් ආදර්ශ අත්සන් සහ මෝටර්...
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන...
2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර...