ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇකැයි ප්‍රවාහන අමාත්‍ය බිමල්...
ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ...
අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ...
මාතර දිස්ත්‍රික්කය තුළ කලක සිට බරපතළ තත්ත්වයේ පවතින පොල් වගාව ආශ්රිත ‘වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය’ පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් කරන්නන්...
පාසල් ආශ්රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කරමින්...
කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි...
පොල් පොහොර මෙට්‍රික් ටොන් පනස්හයදහස් හත්සියක තොගයක් අදියර කිහිපයක් යටතේ සහනාධාර ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක...
පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 6...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත ඨ්-56 ගිනි අවියක් සොයා...