ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබේ. ලග්ගල...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පත් කර තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට පසුගියදා (03) රැස්වු...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා මේවන විට මාදිවෙල මන්ත්‍රී නිවාස ආපසු භාරදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු...
නව ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2025 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිපාදන සැලසෙන ආකාරයෙන් නව ප්‍රතිපාදන සම්මත...
රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ලෝක බැංකුවේ සහය පළ කර තිබේ. මේ බව ප්‍රකාශ කෙරුණේ, ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා ජනාධිපති අනුර කුමාර...
ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති. වාහන ආනයනයේදී...
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව...
අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් ලබාදීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු සඳහන්...
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කලේය. ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ඉකුත් නොවැම්බර් මස 30...
රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ. අද (04) පාර්ලිමේන්තුවේදී...