පසුගිය නොවැම්බර් මස 29 වැනිදා සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ නැවත අමෙරිකාවට බලා පිටත්ව යන ගුවන් යානයක හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු දොර විවර කිරීමට උත්සහ...
අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ,...
සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 2කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා පැවසුවේ,...
මාසික ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවය....
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බවට වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කඩුවෙල නාගරික මන්ත්‍රී සමන් කුමාර පුද්ගලයෙකුට පහරදී තිබේ. මෙම පහරදීම සිදුව තිබුණේ කඩුවෙල කොරතොට ග්‍රාම සංවර්ධන සමිතියේ රැස්වීමක් අතරතුරය. කඩුවෙල කොරතොට...
පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. අයහපත්...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ඊයේ (01) පස්වරුවේ දී ගිනි ගැනීමට ලක්ව තිබේ. මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝශයක් නිසා මෙසේ...
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත...
බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා...