මුලතිව්හි සිලාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (29) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇත. මියගිය පුද්ගලයා සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු...
ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය. මෙම තරගාවලිය එක්සත් අරාබි...
අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති...
2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ප්‍රාදේශීය කාර්යාලවල විශේෂ කවුළු අද (30) දිනයේත්...
රජයේ මැදිහත් වීමෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති සහල් තොග මෙරටට ලැබෙන විට නත්තල් සමයද පසුවනු ඇති බව ආහාර ආනයනකරුවෝ පවසති. ආනයනය කිරීමට තමන්ට අවස්ථාව දෙන්නේ...
ෆෙන්ගල් සුළි කුණාටුව අද (30) පස්වරුව වනවිට තමිල්නාඩු, පුදුචෙරි වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන්...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ, වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි,...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්නපත්‍ර අද (29) නැවත රැගෙන ඒම සිදුකර තිබේ. අයහපත් කාලගුණයේ...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී පසුගිය 26දා සුන්දර සංගීතමය සන්ධ්‍යාවක් පවත්වා තිබුණි. කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි...