බදුල්ල – බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශය වාහන ධාවනය සීමාකිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ මාර්ගය අද (25)...
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය...
විවිධ පාර්ශවවලින් ලැබුණු E8 වීසා ගිවිසුම් අද (25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ, අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන් ය....
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ඇරඹෙයි. මෙවර අයැදුම්කරුවන් තුන් ලක්ෂ 33,185 ක් විභාගයට පෙනී සිටිති. ඒ අතරට පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 53...
හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේප්රිය මහතාගේ අම්බලන්ගොඩ නිවසට කඩා වැදී රු. 300,000 ක් වටිනා දේපල සොරමුලක් විසින් පැහැරගෙන ගොස් තිබේ. සොරකම් කරන ලද අයිතමවලට...
අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකා භාරයට ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ...
IPL ක්‍රිකට් වෙන්දේසියේදී මහීෂ් තීක්ෂණ ඉන්දීය රු. හාරකෝටි හතළිස් ලක්ෂයකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගෙන තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 16කට ආසන්නය. මේ අතර,...
තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කරන ලද “එකඟතා ලේඛනය’’ (Vision Document) අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්...
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ...