ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති...
එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
10 වැනි පාර්ලමේන්තුවේ ආරම්භක දිනයේදීම පාර්ලිමේන්තු සභාගැබේ විපක්ෂ නායක පුටුවේ බලහත්කාරයෙන් අසුන් ගත්තා කියන වෛද්‍ය අර්චුනා රමනාතන් මේවන විට ජනප්‍රිය චරිතයකි. ඔහු මන්ත්‍රී භාජනගාරයේ ආහාර ගැනීම සමජමාධ්‍ය...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ජනාධිපති...
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියම කලේය. ඉකුත් වසරේ දී පාර්ලිමේන්තුවට...
එකම පුතුගේ ඝාතකයන්ට දඬුවම් පමුණුවන්නට සටන් වැදුනු මවකගේ කතාව රැගත් “රානි” පූර්ව ප්රචාරක පටය අද සිට සමාජ මාධ්‍යට එක් කර තිබේ. මාධ්‍යවේදි රිචඩ් ද සොයිසාගේ ඝාතනයෙන්...
2024 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් තිස් එක අතර ශ්‍රී...
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ....
සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096ක් පවරා ඇති...
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී....