හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය සම්බන්ධයෙන්...
ක්‍රිඩා අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රිඩා...
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල – පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව...
කොළඹ හතේ පිහිටි එල්.බී. ෆයිනෑන්ස් සමාගම් ශාඛාවේ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිර කර සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (19)...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවි කරුණානායකගේ නම නම් කිරීම සම්බන්ධකයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන...
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. සැකකරු සන්තකයේ...
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු...
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක...
මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහින් ඡන්දය...
රේගු දෙපාර්තමේන්තුවට හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 200ට අධික සංඛ්‍යාවක් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බව...