තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද(16)...
10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින්...
පාසල් විද්‍යාගාරයක ඊයේ (15) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ විද්‍යාගාරයේ මෙම ගින්න...
බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවී කාමරයේ දොර කඩා එහි සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම සිද්ධිය ඇතිවී තිබුණේ ඊයේ (15) අලුයම් කාලයේ සාලියවැව පොලිස්...
මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ...
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. ඊයේ (15) දහවල් හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු මාර්ගයේදී...
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති...
අද (16) දිනයේ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා හිතකර...
විද්‍යුත් මාධ්‍යයේ හා සමාජ මාධ්‍යයේ ඉතාම ජනප්‍රිය චරිතයක් වන බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙවර මහ මැතිවරණයේදී ද සිය පක්ෂය වන ජනසෙත පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහල දමා...