පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි. එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ...
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය පහතින් දැක්වේ. ජාතික ජන බලවේගය ජී. දිසානායක – 100,618 එස්. ජේ. බියන්විල – 56,932 දීප්ති වාසලගේ – 47,482 එච්. ඩී. එච් පෙරේරා...
බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න ලක්ෂ 2කට වැඩි මනාප ලබා ගනිමින් මාතර අංක එකට පාර්ලිමේන්තුවට පත්ව...
මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය 1 සුනිල් හඳුන්නෙත්ති – 249,2512 සරෝජා පෝල්රාජ් – 148,3793 එල්.එම්. අබේවික්‍රම -68,1444 අක්රම් ඉල්යාස්...
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය 1 ටී.බී. සරත් – 105,1372 ජගත් වික්‍රමරත්න – 51,3913 සුනිල් රත්නසිරි – 51,0774 පත්මසිරි...
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය. ජාතික ජන...
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය. ජාතික ජන...
යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 03ක් හිමිව ඇත. ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි...
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ. ජාතික...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 87,031ක් ලබාගත් ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි...