බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 275,180 ක් ලබාගත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 6ක් හිමිකරගෙන ඇත. ඊට අමතරව ඡන්ද102,958 ක් ලැබූ සමගි ජන බලවේගය ආසන...
මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 317,541ක් ලබා ජාතික ජන බලවේගය මන්ත්‍රි ධූර 6ක් හිමි කරගෙන තිබේ. ඊට අමතරව සමගි ඡන්ද 74,475 ක් ලබාගනිමින් සමගි...
මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්‍රී ධුර 5ක් දිනාගෙන තිබේ. ජාතික ජන බලවේගය – 174,730සමගි ජන බලවේගය –...
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න ජාතික ජන බලවේගය – 159,010සමගි ජන බලවේගය – 43,822සර්වජන බලය – 8,587නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 5,153ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646...
හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය – 234,083සමගි ජන බලවේගය – 52,170ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268නව ප්රජාතන්ත්රවාදී...
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්‍රික් ප්‍රතිථලය පිටව තිබේ. ඒ අනුව ඡන්ද 406,428 ක් ලබාගත් ජාතික ජනබලවේගය එහි මන්ත්‍රී ආසන 7ක් දිනාගෙන ඇති අතර සෙසු ආසන 2ක සමගි ජනබලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බෙදී ගොස් තිබේ. සමස්ථ ප්‍රතිථලය පහත දැක්වේ.
මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේ අද (14) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. පස්වරු 7.30ට පමණ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අදාළ අනතුර...
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙයි. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති...
2024 මහමැතිවරණයේ ප්‍රථම නිල තැපැල් ඡන්ද ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය – 32296සමගි ජන බලවේගය – 3523නව...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය. ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය. එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින්...