හැකි ඉක්මනින් උදෑසනම ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද (14) පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදුවන...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින අත්අඩංගුවට ගත්බව...
දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට...
මෙම වසරේ ශ්‍රී ලාංකීය පාසල් සිසුන් අතර ආරම්භ කරන ලද චයිනා තෲ මයි අයීස් (China Through My Eyes) වැඩසටහනේ තෑගි ප්රදානෝත්සවය ඉකුත් නොවැම්බර් 07දා කොළඹදී පැවැත්වුණි....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වීරකැටිය බැදිගම ප්‍රදේශයේ පිහිටුවා තිබූ කොට්ඨාස කාර්යාලය පෙරේදා (12) රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇත. කොට්ඨාස කාර්යාලයේ ඉදිරිපස දොරෙහි...
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ...
නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ...
ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඔක්තෝබර් 23දා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කරමින්...
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ අද (13)...