රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ...
රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව පැවසෙන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත්...
රජයේ අධිනීතිඥවරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල බව පැවසෙන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. අධිනීතිඥවරිය ඊයේ (12)...
රාජාංගණයේදී පුද්ගලයකු ඝාතනය කළ බවට මීට වසර 27කට පෙර (1997දී) අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. උතුරු...
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්...
විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලයේ...
නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගුංගමුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට...
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ. ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ජාතික...
රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, මේ වරාය අවට...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ ඒකකයට පසුගිය කාලසීමාව තුළ පැමිණිලි 3040ක් පමණ ලැබී ඇති බව එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ අතරින් වංචා...