මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු සීමා කර තිබේ. හිඟ බදු ගෙවීම තවදුරටත් පැහැර හැරීම හේතුවෙන් සුරාබදු කොමසාරිස්වරයා විසින් එම තීරණය ගත් බව සුරාබදු...
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, විද්‍යා...
දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරුවෙකු වන නේල් මැක්කෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්...
චීනයේ ජූහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පැදවීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 35ක් මියගොස් තවත් 43ක් තුවාල ලබා ඇති...
හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහට අයත් එකලස් කළ වාහනයක් බවට විමර්ශන කරන කලු පැහැති V8 වර්ගයේ වාහනය අපරාධ පරීක්ෂණ...
දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ සිට අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයට තීන්ත වර්ගයක් මුදහැරීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන්...
මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන තිබු නීති විරෝධී ප්රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත්...
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම...
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. එහි සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ...
කන්තලේ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම මුළුමනින්ම ඇණ හිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම රෝහල් ආරංචි...