පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, දකුණු...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම...
කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය...
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට අදාලව යුද හමුදා බුද්ධි අධ්යක්ෂව සිටි තුවාන් සුරේෂ් සලේ මහතා සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනකින් කළ අනාවරණය ගැන අපරාධ විමර්ශනයක්...
ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදා හැරීම සම්බන්ධයෙන් පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කර...
නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (11)...
පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර ඊයේ (11) උණුසුම්...
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මැතිවරණය සඳහා සක්‍රීයව ක්‍රියාත්මක වී සිටින්නේ අපේක්ෂකයන් 1000 කට අඩු පිරිසක් බව නිරීක්ෂණය වී ඇතැයි පැෆරල් සංවිධානයේ...
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පස්වරුවේ සුජීව සේනසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස පරීක්ෂා කර...