මැතිවරණ කොමිශන් සභාව විසින් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අශේන් සේනාරත්න සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රජාතන්ත්‍රීක ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතයේ මංජුල ගජනායක මහතා...
ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මෙරටට ගෙන්වීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන ආ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දීම...
අනුරාධපුර – තලාව ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාව කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන...
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා වැඩ භාරගෙන තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස ඔහු...
රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය ඡන්දදායකයින්ට බෙදා දීමට සූදානම් කර තිබූ භාණ්ඩ තොගයක් වැල්ලවත්ත පොලිසිය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින්...
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිවුදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති...
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය...
ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන...
කොළඹ කොටුවේ ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත් සඳහන් කරමින් කොටුව පොලිසිය අද (11) කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි හමුවේ කරුණු...
ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ...