අලුත්වුණු පොදු ජන පෙරමුණ තුළ අවුරුදු 40 ට අඩු අපේක්ෂකයන් 103 ක් සිටින බව පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ...
යාපනයේ පැවැති ජාතික ජනබලවේගයේ රැලිය සඳහා වෙනත් දිස්ත්‍රික්කවලින් ජනතාව රැගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ...
මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා වැඩි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පැමිණිලි අතරප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණි 20ක්ද මැතිවරණ නීති උල්ලංඝනය...
නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් බවට සැක කෙරෙන සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ ජීප් රථය (V8) අපරාධ...
ලග්ගල – දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි 7ක් පමණ...
මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම වාර්තාව...
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය...
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
කොළඹ ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටේ අද (11) අලුයම් කාලයේ දී මෝටර් රථයක් වැදී අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු පමණක් රථයේ සිට ඇති...
අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන්...