බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ වසර...
අලුතින් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත මාලිමා කණ්ඩායම රටේ වාමාංශික ව්‍යාපාරය සදහටම අතුගා දමන කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි. ඔහු මේ බව සඳහන් කළේ,...
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වේ. පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන්හිදී තැපැල් ඡන්ද සලකුණු...
වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් නිශාන්ත...
සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙත පැමිණිල්ලක් යොමු කරන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ...
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි...
ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07)...
වෙන්නප්පුව කිඹුල්ගාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මේවන විට සොයාගෙන ඇතැයි වාර්තා වේ. එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා...
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවල සේවකයන්ට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ...
ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත...