කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේදී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පොළ – කුරුදුවත්ත ප්‍රදේශයේ පැවැති ජන...
ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී පතලක වැඩකරමින් සිටි පුද්ගලයකු මතට පස් කණ්ඩියක් කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (06) සවස එම අනතුර...
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව එම...
මෙවර මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණි. මෙවර මහමැතිවරණය...
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පසුගිය...
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ...
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව...
අම්පිටිය ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය ඊයේ (06) සොයාගෙන තිබේ. මෙම වාහන අංගනයේ මොන්ටේරෝ...
නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලික සමාගමකින් කැබිලි බඩ ඉරිඟු ලබාගෙන රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට...
ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු රජයේ වාහන අවභාවිතාවන් හා නීති විරෝධීව එකලැස් කර ඇති වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1997 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත...