ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු...
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිව් දෙනකු රජයේ බංගලා තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි....
ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්...
ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය අතහැර ගිය නිලධාරීන් 1121 දෙනකුගෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් අය කර ගැනීමට අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ....
කළුතර විද්‍යාලයේ අභිමන් කළමනාකරණ සභාව විසින් සියැට් කැලණි ජාත්‍යන්තර ටයර් (පුද්ගලික) සමාගම සමඟ එක්ව සංවිධානය කරන ලද සම්පූර්ණ තත්ත්ව කළමනාකරණ (TQM) පුහුණු වැඩසටහනක් සහ කර්මාන්තශාලා චාරිකාවක්...
එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ ශාඛාවක් තුළ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිරකර, සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය, කොළම...
රුපියල් ලක්ෂ 336 කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හරින ලදැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති අපේක්ෂකයකු වූ ජනක...
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය නොවැම්බර් 06 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආගමන විගමන...
2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයැදුම්පත් හෙට (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ 2024 නොවැම්බර්...