එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (03) පුත්තලමේ දී පැවැත්විණි. ඒ අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අංජන සදරුවන් මහතා විසින් එක්සත්...
මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි...
මිදිගම දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී...
නුවරඑළියේ වෙනම වවන කාබනික එළවළු කිලෝ හැට බැගින් හැම සිකුරාදාම ජනාධිපති ලේකම් කාර්යාලට ගෙන ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ...
හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින් භාරදුන් ලියාපදිංචි නොකරන ලද එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් සන්තකයේ තබාගත්තැයි චෝදනාව මත තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්...
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත්...
බියර් නිෂ්පාදනය කිරීම සඳහා නාඩු වී භාවිත කිරීමද සහල් හිඟයට හේතුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටී.කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව හෙළි...
පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබූ ටි 56 ගිනි අවියක් සොයාගෙන තිබේ. මේ ගිනිඅවිය අතුරුගිරිය...