කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට...
බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින්...
දීපවාලි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයකදී පැවැත් විණි. ඊට ආණ්ඩුවේ කිසිවකුට ආරාධනා ලැබී නොතාබුණත් හිටපු...
ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාවට බව කියමින් එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත ලබාගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා...
පාර්ලිමේන්තුවේ ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගත්, 2022 වසරේ මන්ත්‍රීවරිය සම්මානය ද ලැබූ මාතලේ රෝහිණී කවිරත්න ඔක්තෝබර් 28 දින නිවේදනයක් මගින් සල්ලි අච්චු ගැසීම ගැන බෝම්බය පත්තු...
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු සඳහන් කළේ මෙවර...
දුම්රිය මගීන් අපහසුතාවට පත් නොකරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. විශේෂ නිවේදනයක් සිදුකරමින් විජිත හේරත් මහතා පවසා...
අද (02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ...
රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී...
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට...