එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය තීරණය කර තිබේ. මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයෝ පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ....
සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකා මෙන්ම දේශපාලනයද කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගයේ මාතර ජනතා රැලිය...
පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ කිරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා නීතිමය බාධාවක් නොමැති බවත් දැනුම්දෙමින් වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම...
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර...
චීනයෙන් යුවාන් කෝටියක තවත් හදිසි මානූෂීය ආධාර තොගයක්න රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබේ. ඒ බව ශ්‍රී ලංකාවේ චීන...
සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන “ආමි චූටි” නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය...
පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය සහ එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට භාරදී තිබේ. පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ...
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට...
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී මාසයකින් බිත්තර නිෂ්පාදනය හෝ පොල් අස්වනු ක්ෂණිකව ඉහළ නැංවීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න...
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව මීගොඩ පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක්...