අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා...
”පරක්කු නෑ වෙනස් කරමු” යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්රචාරක වැඩසටහන ඊයේ (30) සිට ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නළු රන්ජන් රාමනායක සිදුකරනු ලබන්නේ ලයිකා මොබයිල් ආයතනයේ දේශපාලන ව්‍යාපෘතියක් බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරී මහතා කියයි. ඔහු මේ...
“මුදලාලි වැලි ලෝඩ් එකක් ගන්න පුළුවන් ද? කියුබ් එක කීය ද?” ජංගම දුරකතනය හරහා මෙම ඇමතුම ලැබුණේ, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙකුට නොවේ. එම ඇමතුම ලැබුණේ, ප්‍රසිද්ධ මාධ්‍ය...
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබේ අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්දෙයි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්...
එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) මගින් අරමුදල් සම්පාදනය කරන ලද මැක් ගවර්න් ඩෝල් (McGovern-Dole) ජාත්‍යන්තර අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා වන ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය...
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි. එම...
දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. අදාළ පත්‍රිකා මේ වන විට මැතිවරණ කොමිසමට භාර දුන් බවයි වාර්තා වේ එමෙන්ම ,...
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත්...