සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි. එම...
දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. අදාළ පත්‍රිකා මේ වන විට මැතිවරණ කොමිසමට භාර දුන් බවයි වාර්තා වේ එමෙන්ම ,...
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත්...
යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලබාදුන් පුද්ගලයා සොයා මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි. චාවකච්චේරි පොලීස් ස්ථානයට...
නීතියේ ආධිපත්‍ය පිහිටුවන ලෙස දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (30)...
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත්...
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා...
මීගමුව මහ නගර සභාවේ සේවය කරනු ලබන සේවකයන් අටදෙනෙකු සිය සේවා මුරයට අත්සන් කොට නිමල් ලංසාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සහයදීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් අත්හිටුවිමට අදාල...
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. මීට පෙර වර්ෂවල එම මුදල...