ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මේ බව හෙළිව ඇත්තේ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය...
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වේ. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව...
චීනයේ ෂෙන්ජෝ-19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය ඔක්තෝබර් 30 වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 4.27ට ජියු-චුඇන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරේ. මෙම දියත් කිරීමේ වැඩසටහනේ සජීව...
මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රිය මැදිරියක අසුනක් යට බෑගයක තිබී ටී 56 වර්ගයේ ගිණිඅවි සදහා භාවිතා උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ...
හොරු අල්ලන්න හිටපු රන්ජන් රාමනායක හොරෙක් අල්ලගෙන ඇතැයි සමාජ මාධ්‍යවල පළවී තිබෙන බවත්, රන්ජන් රාමනායක නිරතවී සිටින්නේ ව්‍යාපාරික කටයුත්තක බවත් සර්ව ජනබලය පක්ෂයේ නායක, ගම්පහ දිස්ත්‍රික්...
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. රහසිගත ස්ථානයක...
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි සාමාජිකයකු ලෙස සේවය කළ දුමින්ද හුලංගමුව මහතා මේවන විට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක...
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න කමිටු වාර්තාව මගින් කළ නිර්දේශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළි ගන්නේද යන්න රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා...
වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්...