ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කරුණු හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කොළඹ වරායේදී රේගු භාරයට ගෙන ටෙන්ඩර් මගින් මෙම සතියේ විකිණීමට සූදානම් වන සීනි කන්ටේනර් හයක් හා කඩල කන්ටේනර් කීපයක් වරායේ ටෙන්ඩර්වලට අරක්ගත් පාතාල කල්ලි විසින් යළිත්...
දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩංගුවට පත් සැකකරු ලබන 11 දින...
රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක...
මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටින ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර...
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම...
ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27...
නව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමේ බලාපොරොත්තුවක් නැත්ත අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව දැන් හෝ ජනතාව තීරණය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වැනි ඉරිදා නම් කර තිබේ. අද (28) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමින්...