විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ....
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් පැමිණිල්ලේ...
ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කලේය. එම මණ්ඩලය කියා සිටියේ...
පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන තිබෙන...
විදේශීය සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය පිළිබඳව දැඩි කතා බහක් ඇති වූයේ, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට එහි...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට (26) පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවැසීය. හෙට පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා වූ කාලය...
මුම්බායි සිට කොළඹ දක්වා විස්තාරා UK 131 (A321 Neo) ගුවන් යානයේ බෝම්බ බියක් වාර්තා වුවද එයින් කිසිදු තර්ජනයක් නැතැයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය පවසයි....
ඕස්ට්‍රේලියාව විසින් බීච් ක්‍රාෆ්ට් කිං එයාර් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ. එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට...
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික...