හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි. නෙල්ලයිඩි පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු...
2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය...
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති සැලසුමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් දැනුම් දීමක් නිකුත් කර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත...
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව...
පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබේ. ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස්...
චීනයේ සුප්‍රසිද්ධ හුවාවේ සමාගම විසින් සිය නවතම මෙහෙයුම් පද්ධතිය එළිදක්වා තිබේ.හාමනි ඕ එස් නෙක්ස්ට් (HarmonyOS NEXT) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය, ඔක්තෝබර් 22 වැනිදා...
මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින්ගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. පොලිස් මූලස්ථානය දැනුම්දෙන්නේ ඒ...
මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, නාය යාමේ අවදානමක් හේතුවෙනි. ඒ අනුව එම...
දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අවට ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සදහන් කළේ, ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු...
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි...