දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අවට ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සදහන් කළේ, ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු...
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි...
නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (23) පැවති...
පොදු ආරක්ෂාව සහතික කිරීම හා සාමය සුරැකීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවීමට ඉවහල් වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් සමූහයෙන් ඉල්ලා සිටියි.ඔහු එසේ...
රටේ සංවර්ධනය අලුත් මාවතකට ගෙන ඒම සඳහා නව නීති සැකසීමට තම පක්ෂයට බහුතර බලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ (මාලිමාව) මාතර දිස්ත්‍රික්...
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද (24) සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කලේය. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ,...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු ඊයේ (23) සවස හදිසියේම මියගොස් තිබේ. මෙසේ...
ලෙබනනයේ පවතින යුදමය තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වෙමින් පවතින හෙයින් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතා සැලකිලිමත් වන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. නිවේදනයක්...
ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරියා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...
ජලනල උපාංග, හොංකොං දේශයට යවන බව බව පවසමින් රුපියල් කෝටි පහකට ආසන්න තඹ ටොන් 23,000 ක් නැව්ගත කිරීමට සූදානම් කර තිබියදී රේගු නිලධාරීන් විසින් ඊයේ (23)...