ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. එහිදී...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ 2024ට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ රුව හා අංකය සහිත පෝස්ටර් හා අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන්...
ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති හෙයින් විදේශීය...
2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය...
එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම තැපැල්...
මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ, පසුගිය රජය ක්‍රියාත්මක කර ඇති...
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවකු අද (23) අළුයම් කාලයේදී උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර...
ජා ඇල දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා දෝෂයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්...
මධ්‍යම පළාතේ පාසල්වල 8 ශ්‍රේණිය හා 9 ශ්‍රේණියේ දෙමළ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ඇති වු ගැටලුව සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකොන්...
දිවයිනට බලපාන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසිය පවසයි. බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන...