පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා මේ රටේ නායකයා තමන්ට පොරොන්දුවක්දී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි. මේ ගැන විමර්ශන ආරම්භ කර...
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය....
අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියකු කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළා යැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි...
පාස්කු ප්‍රහාරය සිදු වනවායි රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල...
මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන...
කොටුව දුම්රිය ස්ථානයේ මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබේ. ඒ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි. ඒ අනුව කොළඹට...
කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිනිගෙන දැවී ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අද (21) පෙරවරු 7. 30 ට පමණ මෙම ගින්න...
මාතර – නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය...
ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම් සිදු කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශ වල ලංගම ඩිපෝ...