උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) පෙරවරුවේ නිවසින් පිටව ගිය බව කියන සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල් ඔයේ තිබියදී අද හමුවී ඇති...
මෙවර මහමැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරිපත්වී ඇති...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. ඊයේ (20) දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටුගස්තොට...
හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රාඩෝ...
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තිබෙන කාරනා වහාම රටට හෙලිදරව් කිරීම අලුත් ආණ්ඩුවේ වගකීමක් බව ජන අරගල සංවිධානය අවධාරණය කර සිටියි. ජන අරගල...
බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වේ. එය එම පොලිස් නිලධාරීන්ට කරන...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින්...
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය...
දැනට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලබා සිටින හිටපු මන්ත්‍රීන් සහ මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 424 දෙනකුට මෙම වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් තිස්තුන් කෝටියක් (රු. 330000000) ක් අයවැය...