දැදුරු ඔයේ මත්ස්‍ය සම්පත වනසන ආක්රමණික මත්ස්‍යයා දේශීය මත්ස්‍යයකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩයේම දරුණු ආක්‍රමණශීලී චන්න මිcරොපෙල්ටෙස් (ඝිඅන්ට් ස්නකෙහේඩ්) නම් මත්ස්‍ය ප්‍රභේදය බව නාරා ආයතනය...
ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක්...
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබේ. සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දිනයේ දී ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා...
මීට වසර 24කට පෙර සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට ගාල්ල මහාධිකරණය ඊයේ (16) මරණ දඬුවම නියම කර තිබේ. 2000 වසරේ පෙබරවාරි 06 හෝ ඊට...
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා...
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ,ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති ප්‍රවාහන,...
අද (17) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා...
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට අයිස් සැපයීමේ කාර්යය සඳහා පුද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (16) ධීවර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර...
මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 10කටත් අඩුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ මැතිවරණ...
ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද (17) ට යෙදී තිබේ. වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන...