නුවරඑළිය යහපත් එඬේරාගේ බාලිකා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් 12 දෙනකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව චෝදනාව එල්ල වූ විදුහල්පති නිලංකා ද සිල්වා කන්‍යා සොයුරිය ලබන...
අන්තර්ජාල වංචා සිදුකළ සැකකරුවන් ලෙස චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වාර්තා පිළිබඳව අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ...
මාතර කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම...
වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් සමග සිරදඬුවම් නියම වු දිනේන්ද්‍ර ජෝන් නැමැත්තා දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂයේ...
දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු වලට ප්‍රමුඛතාව ලබා දෙමින්...
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා...
බෝපත්තලාව හරිත කන්දේ කඳවුරු බැඳීමට ගිය සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දිනයේ මෙම බඹර ප්‍රහාරය එල්ලවී තිබෙන අතර...
හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවරන ලද නඩු හතක සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ...
ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ....