පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය...
පසුගිය සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයේ හටගත් සිදුවීමක් සම්බන්ධයෙන් එහි ගුවන් නියමුවරයා සේවයෙන් ඉවත් කර ඇති බවට ශ්‍රී ලංකන් ගුවන්...
සමගි ජන සන්ධානය හා ගිවිසුම්ගත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය සමඟ එකඟ වූ කොන්දේසි කඩකර ඔවුන් සන්ධානයෙන් පන්නා දැමූ බවට...
කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ....
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2024 මහා මැතිවරණයට ඉදිරිපත් වූ ‘සමබිම’ පක්ෂයේ අපේක්ෂිකාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් දන්වා ඇතැයි වාර්තා වේ....
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඊයේ (14) පැවැති...
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදී ඇත. ළමුන් සහ තරුණ...
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම...
ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු විසින් භාරදුන් අභියාචනයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක...