අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි...
යාපනය – කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි. කොඩිකාමම් පදිංචි 19 හැවරිදි තරුණයෙකු...
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය අදාළ දුම්රිය තිඹිරියාගෙදර...
දමිතා අබේරත්න මහත්මියගේ නම සමගි ජන සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එක්සත් ජනරජ පෙරමුණ සාමාජිකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සමගි ජන බලවේග සන්ධානයෙන් ඉවත්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජනරජ...
‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයෙන් මයික් ලකුණෙන් තරඟවදින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විපතට පත් ජනතාවට බෙදීමට බඩු ගොඩක් රැස්කරගෙන ඇතත් ඒවා බෙදීමට හැකියාවක් නැතැයි ඔහු...
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබේ. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම...
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව තිබෙන බව ජනාධිපති අනුර...
කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබේ. පොලීසිය සැක...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද(14) ආරම්භ වේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට...