කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී. ඊට අමතරව කැළණි...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනටමත්...
2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබේ. මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙන් ජයග්‍රහණය...
මේ දිනවල ඌව පළාතට ඇද හැලෙන වර්ෂාවත් සමග රාවණා ඇල්ල ජලයෙන් පිරි රළු ස්වභාවයක් ගෙන ඇති අයුරු දක්නට ලැබේ. බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවලට මේ දිනවල...
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක...
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (11) රාත්‍රීයේත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇද හැළුණු අතර, ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ...
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රාජිත සේනාරත්න හා විදුර වික්‍රමනායක යන මහත්වරුන්ට කළුතර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය අසලදී පුද්ගලයෙකු විසින් දැඩි විරෝධයක් පළ කර තිබේ. ගෑස් සිලින්ඩරය ලකුණ...
අඟුලාන පොලිස් වසමේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණ ප්‍රජා ශාලාවේ පැවති විවාහ මංගල උත්වයකදී ඊයේ (11) රාත්‍රී කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග...
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසුකම් මහ මැතිවරණයට පෙර ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසෙන ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා පැෆරල්, මාර්තු 12 ව්‍යාපාරය සහ ඩිජිටල් තාක්ෂණ සමාගමක්...