කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම...
මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී අද (12) සිට ආරම්භ වේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ සඳහා දින කිහිපයක් ගතවනු...
අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්...
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (11) දින කොළඹ මහ නගර සභාව විසින්...
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලදී. කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (11) මෙම නියෝගය නිකුත් කලේය. ඥානසාර...
කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ (11) නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත් වූ සමගි ජන බලවේගයේ පෙළපාලියක් පොලිසිය මැදිහත් වී වැළැක්වීමට කටයුතු කර තිබේ. මෙම පෙළපාලියට සමගි...
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. ඒ, කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමඟය. ඇද හැළුණු...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු ලෙස හා “කහබත් මල්ලී” ලෙස සමාජගතව සිටින අශේන් සේනාරත්න මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ මැතිවරණ කොමිසමේ උපදෙස් පත්‍රිකාවට අනුව කටයුතු නොකිරීම නිසාය....
රටේ ඇතිවූ ආර්ථිකමය කඩා වැටීම හමුවේ ගොඩනැගුණු ආණ්ඩු විරෝධී ‘අරගලය’ අතරතුර දී නිරන්තරයෙන් ම ජනතාව අතුරින් ඇසුණු සටන් පාඨයක් වූයේ, ‘225 ම එපා’ යන්නයි. ජනතාව මුහුණ...